Showing posts with label Softwares. Show all posts
Showing posts with label Softwares. Show all posts
Tuesday, December 17, 2013
Password දල තියන RAR file එකක password එක හොයාගන්නේ මෙහෙමයි
Posted By:
Unknown
on 2:18 AM
වෙනද වගේම ඉතින් අදත් මම ඔයලාට වැදගත් වෙන software එකක් තමා දෙන්න යන්නේ .. ඔයාල දැකල ඇතිනේ සමහර win RAR file open කරද්දී password එකක් ඉල්ලනවා ..ඒ ඉතින් ඒ file එක compress කරපු කෙනා password එකකුත් දාලම compress කරලා වෙන කාටවත් හොරෙන් ගන්න බැරි වෙන්න
ඒ වගේම ඔයාලම මෙහෙම RAR file එකකට දැම්ම password එකක් අමතක වෙන්නත් පුළුවන්.
අන්න ඒ වගේ වෙලාවල් වලදී තමා මේක අපිට ප්‍රොයෝජනවත් වෙන්නෙ.මේකෙන් පුළුවන් ඒ password එක hack කරන්න ..
Download Win RAR Password Unlocker
හරි මම මේකෙන් password එකක් hack කරන හැටිත් කියලම දෙන්නම්
ඉස්සරලම software එක install කරගන open කරන්නකෝ
ඊට පස්සේ පහත රුපයේ වගේ ඔයාට password එක hack කරන්න ඕනේ RAR file එක open කරගන්න
ඊට පස්සේ අපි තෝරාගන්න ඕනේ මේ තෝරගත්ත file එකට මොන වගේ attack එකක්ද කරන්නේ කියල
ඔයාල Brute force attack කියන එක තෝරාගත්තොත්(ඉහත රුපය බලන්න) මේ software එක ඒකට කරන්න පුළුවන් උපරිම බලය යොදවල password එක hack කරන්න බලනවා.ඒ හින්දම මේකෙන් password එක හොයන්න ටිකක් වෙලා යන්න පුළුවන්..ටිකක් කිව්වට පැයක්,පැය 2ක් වගේ වෙන්නත් පුළුවන් ..
ඔයාල තෝරාගත්තොත් Brute force with mask attack කියන එක ,ඊට පස්සේ උඩින් එන tab කිහිපය අතරින් Brute force කියන එක select කරන්න.ඊට පස්සේ මේකෙදි පුළුවන් ඔයාලට මේ software එකට password එක හොයන්න උදව්වක් කරන්න ,ඒ කියන්නේ ඔයාල දන්නව නම් මේ password එක සාමාන්යෙන් අකුරු 10 -15 වගේ වෙනවා කියල එක select කරලා කියන්න පුළුවන් .(ඉහත රුපය බලන්න )
මෙහෙම කරාම software එක password විශාල ගණනක් හොයන්න තියන ඉඩකඩ අඩු වෙනවා ,ඒ හින්දම password එක හොයන්න යන වෙලාව අඩු වෙනවා .
හරි අන්තිම එක විදිහට් ඔයාලට select කරන්න පුළුවන් Dictionary attack කියන එක ..එක තෝරාගත්තොත් උඩින් තියන ටැබ් වලින් ඔයාල Dictionary කියන එක select කරන්න ..
ඊට පස්සේ එකෙත් පහත රුපයේ වගේ settings හදාගන්න පුළුවන් ඔයාලට
හරි අවසාන වශයෙන් Start click කරන්න ..එතකොට ඔයාලට හොයාගන්න බැරි වුනු password එක ඔයාලට හම්බෙයි ..
Autocad 2013 With Full Crack
Posted By:
Unknown
on 12:55 AM
ඔන්න යාලුවනේ මේක තම මම මගේ බ්ලොග් එකට දාන 50 වෙනි ලිපිය ..එකට මම හිතුව Auto Cad software එක දෙන්න කියල ..Auto Cad කිව්වම ඉතින් ගොඩක් අය අහල ඇතිනේ ..3D නිර්මාණ කරන්න තමා මේක භාවිතා කරන්නේ ..ගොඩක් ජනප්‍රිය software එකක් ..ඒ වගේම ගන්න පුළුවන් වැඩ ගොඩක් තියනවා ..
මේකේ තියන විශේෂාංග ටිකක් මම පහත දීල තියනවා
Features of AutoCAD 2013 Graphics Suite
Improved Design Tools For 3D
Enhanced Connectivity with AutoCAD 360
Autodesk Exchange Apps
optimized Modern User Interface
Documentation Applications Embedded
Capture Scanned Drawing
Conversion of Raster to Vector
Rendering of 3D Images
High Quality Cinematic Presentations
Optimized Conceptual Design Sketching
Download
Sunday, December 15, 2013
නැතුව බැරි මෘදුකාංගයක් වන VPN softwares වලින් හොඳම VPN softwares 5ක්
Posted By:
Unknown
on 9:05 PM
අද මම කියන්න යන්නේ VPN softwares ගැන ...VPN ගැන දන්නා අයනම් ඕනේ තරම් ඇති ..එත් නොදන්නා අයත් ඇතිනේ ටික දෙනෙක් හරි.ඒ හින්ද මම පොඩි දෙයක් VPN ගැනත් කියලම ඉන්නම්කො
අපි දන්නවා internet භාවිතා කරන අපි හැමෝටම අපේ internet connection එකට IP address එකක් දීල තියනවනේ ..අපි සමහර වෙබ් සයිට්ස් වලට යද්දී එයාල අපිව අපේ IP address එක මගින් තමා හඳුනාගන්නේ ..එත් එක එක හේතු නිසා එම වෙබ් සයිට්ස් අපේ IP address එක එයාලගේ වෙබ් සයිට් එකෙන් ban කරන්න පුළුවන්..ඒ කියන්නේ අපිට අය ඒ වෙබ් සයිට් එකට යන්න බැරි වෙන්න අපිව block කරනවා ...
ඒ වගේම අපි දන්නවා අපිට යන්න බැරි වෙන්න block කරපු වෙබ් සයිට්ස් තියනවා ,ඒ අපේ වැරද්දක් හින්ද නෙමෙයි එක එක රටවල් වල නීති හින්ද එහෙම වෙනවා ,දැන් අපි හිතමුකෝ facebook වෙබ් සයිට් එකට ලංකාවේ අයට යන්න දෙන්නේ නැතුව block කරනවා කියල ..එතකොට ලංකාවේ IP address තියන කාටවත් බෑ facebook එකට යන්න ..
අන්න ඒ වගේ වෙලාවට අපිට කරන්න පුළුවන් දෙයක් තම බොරුවට අපි අපේ IP address එක මාරු කරගන්නවා වෙන රටක IP address එකකට ..එතකොට වෙබ් සයිට්ස් වලට යද්දී අපිව පෙන්නන්නේ වෙන රටක ඉඳන් එයාලගේ වෙබ් සයිට් එකට ඇතුල් වන කෙනෙක් විදිහටයි.
VPN software එකක් කියන්නේ මම කලින් කිව්වා වගේ අපේ IP address එක වෙන රටක IP address එකකට මරු කරලා දෙන software එකකටයි.
දැන් ගොඩක් ය fiverr එකේ online සල්ලි හොයනවනේ..fiverr එකේ register වෙද්දී අපෙන් අපේ රට මොකක්ද කියලා එයාල අහන්නේ නෑනේ..එයාල අපේ රට නිකන්ම අපේ IP address එක මගින් හොයාගන්නවා ..එත් fiverr එකේ ගොඩක්ම ඉන්නේ වෙන රටවල් වල අයනේ ..එයාල කැමති නෑ ලංකාව වගේ රටවල් වල අයට orders දෙන්න..බලන්නකෝ හොඳට fiverr කරන කෙනෙක් නම්..USA,UK ඔන්න ඔය වගේ රටවල් වල ඉන්න අයට නම් orders එනවා එපා කියද්දී.ඒ වගේ හේතු නිසා ගොඩක් ශ්‍රී ලාංකිකයෝ VPN එකක් භාවිතා කරලා අපේ IP address එක USA වගේ රටකට මාරු කරලා තම fiverr එකේ register වෙන්නේ ..
ඒ වගේම සමහර රටවල් වල google වෙබ් සයිට් එක පවා රජයේ නීති වලට අනුව block කරලයි තියෙන්නේ
අන්න ඒ හින්දම VPN කියන්නේ ගොඩක් වැදගත් software එකක් වෙන්නේ ..
මම දැන් කියන්නේ යන්නේ මෙහෙම VPN සේවාවන් සපයන හොඳම softwares 5ක් ගැනයි ..
1) SecurityKISS
Download SecurityKISS here: Download SecurityKISS
2)CyberGhost
Download CyberGhost here: Download CyberGhost
3)TunnelBear
Download TunnelBear here: Download TunnelBear
4)OkayFreedom VPN
Download OkayFreedom here: Download OkayFreedom VPN
5)HotSpot Shield
Download HotSpot Shield here: Download HotSpot Shield Free
Thursday, December 12, 2013
Need For Speed Rivals Direct Download Free!!!!!!!!!!!!!
Posted By:
Unknown
on 6:59 AM
Need For Speed කිව්වම ඉතින් වෙන මොන කතාද නේද ??අපේ රටේ පොඩි එකාගේ ඉඳන් ලොකු එකාට යනකන් NFS සෙල්ලම් කරනවනේ. NFS කියන්නේ ලෝකේ තියන ජනප්‍රියම car game එකක්නේ ..ඒ වගේම අපේ රටේ ජනප්‍රියම car game එක තමා NFS ..
ඉතින් මේ NFS Rivals කියන game එකත් මෙයාල ලඟදි නිකුත් කරානේ ..එක download කරගන්න දෙන්නයි මම අද හදන්නේ ...
ඕනේ අය පල්ලෙහා තියන link වලින් බාගන්නකො
System Requirement:
- OS: Windows Vista (Service Pack 2) 32-Bit
- Processor: Intel 2.4 GHz Core 2 Duo or AMD 2.8 GHz Athlon X2
- RAM: 4 GB
- Hard Disk: 30 GB
- Graphics Card (AMD): AMD Radeon 3870 512 MB or higher performance
- Graphics Card (NVIDIA): NVIDIA GeForce 8800 GT or higher performance
- Graphics Card (Intel): Intel HD 4000 Integrated 512 MB or higher performance
Wednesday, December 11, 2013
Apple Device (iPhone 5,4S,4,iPOD Touch සහ iPad) භාවිතා කරන අය සඳහා iOS 7 final full IPSW නොමිලේ Download කරගන්න
Posted By:
Unknown
on 5:05 AM
මම කලින් android device ගැන post කිහිපයක්ම ලිව්වනේ ,එත් මන් අද හිතුව apple device භාවිතා කරන අය සඳහාත් මොකක් හරි දෙන්න ඕනේ කියල ..හොඳයි නේද?? ඉතින් මම අද ඔයාලට දෙන්න යන්නේ iOS 7 එකයි ...ඔයාලට ඉතින් වෙනද වගේම මේකත් ඔන්න නොමිලේම හම්බෙනවා මගෙන් ..
හරි ඉතින් කැමති අය පහලින් Download කරගන්නකො
iOS 7 screen shot එකක් පහළ ඔයාලට බලාගන්න පුළුවන්
- iPhone 5 (CDMA)
- iPhone 5 (GSM)
- iPhone 4s
- iPhone 4 (GSM Rev A)
- iPhone 4 (GSM)
- iPhone 4 (CDMA)
- iPod touch (5th generation)
- iPad (4th generation CDMA)
- iPad (4th generation GSM)
- iPad (4th generation WiFi)
- iPad mini (CDMA)
- iPad mini (GSM)
- iPad mini (WiFi)
- iPad 3 Wi-Fi (3rd generation)
- iPad 3 Wi-Fi + Cellular (model for ATT)
- iPad 3 Wi-Fi + Cellular (model for Verizon)
- iPad 2 Wi-Fi (Rev A)
- iPad 2 Wi-Fi
- iPad 2 Wi-Fi + 3G (GSM)
- iPad 2 Wi-Fi + 3G (CDMA)
Tuesday, December 10, 2013
ඇදහිය නොහැකි ලෙස file compress කරලා file size එක අඩු කර දෙන KGB Archiver
Posted By:
Unknown
on 3:17 AM
මම දැන් ඔයාලට දෙන්න යන්නේ 7zip, UHARC වගේ compression tool එකක්මයි ,එත් මේකෙන් පුළුවන් ඉතා විශාල ලිපි ගොනුවක් වුනත් මෙගා බයිට් ගානකට කුඩා අගයක් කරලා දෙන්න ..මේකෙන් ඇත්තටම පුළුවන් 1GB file එකක් 10MB තරමට කුඩා කරලා දෙන්න ...කොහොමද වැඩේ???මරු නේද??
එහෙනම් software එක ඕනේ කට්ටිය ඉන්නවනම් මෙතනින් බාගන්න
Download KGB Archiver
Windows සඳහා නිපදවුණු විවිධ මෘදුකාංග 1001 ක් සඳහා නොමිලේ SERIAL KEYS
Posted By:
Unknown
on 2:46 AM
මෙන්න ඔයාලට මගෙන් නොමිලේම SERIAL KEYS 1001ක්ම ..මෙතන විවිධ මෘදුකාංග වල keys තියනවා ..අපි අතර ජනප්‍රිය මෘදුකාංග වන photoshop ,office ,corel draw, වගේ ගොඩක් ඒවගේ serial keys තියනවා ...
මේක මම wordpad file එකකට type කරලා තියෙන්නේ ..එක මෙතනින් download කරගන්න
Click Here To Download
Free Download UnlockRoot pro With Full Crack+Serial key pro With Full Crack+Serial key
Posted By:
Unknown
on 2:17 AM
UnlockRoot කියන්නේ ඔයාලට android device එක ROOT කරගන්නා උපකාරී වෙන නියම software එකක් ..අපි දන්නවනේ ඉතින් ෆෝන් එක root කරන වාසි ගොඩයිනෙ ..මේක ගොඩක් Powerful Functions තියන software එකක් .ඒ වගේම භාවිතයද පහසුයි ..ඒ හින්දම මේකට 10000000 වැඩි ප්‍රමාණයක පාරිබෝගිකයන් ඉන්නවා ..
මේකෙන් විනාඩි 15ක් ඇතුලත ඔයාලගේ device එක root කරලා දෙනවා ...(මේ software එක නිර්මාණය කරපු ආයතනය මෙමගින් android device root වුනේ නැත්තම් ඔබට වැය වුන මුදල එයාල අයෙත් software එකේ මුදල පාරිබෝගිකයන්ට ගෙවනවා කියලත් එයාල සහතික කරලා තියනවා ,(මේක නම් ඉතින් අපිට අදාල් නෑ ඉතින් අපි company එකෙන් සල්ලි දීල ගත්තේ නෑනේ )
හරි මෙතන click කරලා software එක download කරගන්න
Click Here To Download
Monday, December 9, 2013
AVG 2014.0.4259 Free Edition
Posted By:
Unknown
on 9:10 AM
ලොව ජනප්‍රියම antivirus මෘදුකාංග අතරින් එකක් වන AVG මගින් ලබා දෙන AVG 2014.0.4259 Free Edition එක download කරගන්නා අවස්ථාව ඔයාලටත් තියනවා දැන් ..
මේකේ තියන වාසි ටිකක් පහල දීල තියනවා
For 64 bit Click Here
For 32 bit Click Here
මේකේ තියන වාසි ටිකක් පහල දීල තියනවා
- AVG කියන්නේ කිහිප වරක්ම antivirus සහ antispyware මෘදුකාංග නිෂ්පාදන ක්ෂේත්‍රයේ සම්මානයට පාත්‍ර වූ නාමයක්
- අධි වේගී අන්තර්ජාල සෙවීම
- පහසුවෙන් download කර install කරගැනීමේ හැකියාව
- antivirus සහ antispywareවලට එරෙහිව ලබා දෙනදැඩි ආරක්ෂාව
- මිලියන 80ක පාරිබෝගිකයන් අතර විශ්වාසය තහවුරු කරගත් මෘදුකාංගයක් වීම
- Windows 7, Windows Vista සහ Windows XP යන OS තුනටම මෙය ක්‍රියාකාරී වීම
For 64 bit Click Here
For 32 bit Click Here
AVG Internet Security 2013 නොමිලේ !!!!!!!!!!!!!
Posted By:
Unknown
on 8:57 AM
AVG කිව්වම ඉතින් දන්නැති කෙනෙක් නෙනේ...ඒ තරමට ප්‍රසිද්ධයි මොකද මේකේ performance ගොඩක් හොඳයිනේ ... හරි මේක ඕනේ කට්ටිය ඉන්නවනම් ඔන්න download කරගන්නා පහත link එකට ගිහින් ..එක activate කරගන්නා keys ටිකත් ඒ එක්කම පහත දීල තියනවා ...
Click Here To Download AVG Internet Security 2013
8MEH-R2CML-SS7FW-MOXFR-TVC9T-3EMBR-ACED
8MEH-RFR8J-PTS8Q-92ATA-O4WHO-JEMBR-ACED
8MEH-RPDWL-THRLY-O8Z3R-4H3OA-4EMBR-ACED
8MEH-RCB97-4HRT9-P4RRR-RRFOP-2EMBR-ACED
8MEH-RW2ZU-29S4F-26QCR-WFZV4-BEMBR-ACED
8MEH-RREY3-L2LQA-LUMOR-UHNK2-6EMBR-ACED
8MEH-RPDWL-THRLY-O8Z3R-474SC-4EMBR-ACED
8MEH-RPTGT-KMOL7-EEEVR-KORKD-LEMBR-ACED
8MEH-RMXLW-HN44A-BABPA-SBK3B-PEMBR-ACED
8MEH-RCKOP-BP9KK-YW8EA-6K8TK-SEMBR-ACED
8MEH-RFR8J-PTS8Q-92ATA-OTV8K-JEMBR-ACED
8MEH-RCKOP-BP9KK-YW8EA-6XSTN-SEMBR-ACED
8MEH-RNZLL-2Y4QX-79PPA-MRVQG-AEMBR-ACED
8MEH-R6633-YP39H-YCNSR-HCPKV-EEMBR-ACED
8MEH-RGHD3-SUKUO-SXPWA-PWQVP-9EMBR-ACED
8MEH-RGHD3-SUKUO-SXPWA-PDNML-9EMBR-ACED
8MEH-R3VBQ-DC433-3FPOA-YOQFR-NEMBR-ACED
8MEH-RB32G-UP98U-TRLQR-BKQQO-CEMBR-ACED
8MEH-RU7JQ-ACDRM-MQEPR-GHSH8-FEMBR-ACED
8MEH-RF3MY-BZ7CJ-9LUAR-SG97J-CEMBR-ACED
8MEH-RS47Y-82HT8-GONVA-BQGH3-DEMBR-ACED
8MEH-RGM33-K474L-6FGRR-8DOQK-UEMBR-ACED
8MEH-RGM33-K474L-6FGRR-899MQ-UEMBR-ACED
8MEH-RF3MY-BZ7CJ-9LUAR-SDNYQ-CEMBR-ACED
8MEH-RYH2W-SAT6N-H2HGA-WPNL4-9EMBR-ACED
8MEH-RLKZO-8CQHH-HSYKA-KGQ7A-SEMBR-ACED
8MEH-RF3MY-BZ7CJ-9LUAR-SJG6J-CEMBR-ACED
8MEH-R2CML-SS7FW-MOXFR-TXSKS-3EMBR-ACED
8MEH-RCKOP-BP9KK-YW8EA-6V6VM-SEMBR-ACED
Click Here To Download AVG Internet Security 2013
8MEH-R2CML-SS7FW-MOXFR-TVC9T-3EMBR-ACED
8MEH-RPDWL-THRLY-O8Z3R-4H3OA-4EMBR-ACED
8MEH-RCB97-4HRT9-P4RRR-RRFOP-2EMBR-ACED
8MEH-RW2ZU-29S4F-26QCR-WFZV4-BEMBR-ACED
8MEH-RREY3-L2LQA-LUMOR-UHNK2-6EMBR-ACED
8MEH-RPDWL-THRLY-O8Z3R-474SC-4EMBR-ACED
8MEH-RPTGT-KMOL7-EEEVR-KORKD-LEMBR-ACED
8MEH-RMXLW-HN44A-BABPA-SBK3B-PEMBR-ACED
8MEH-RCKOP-BP9KK-YW8EA-6K8TK-SEMBR-ACED
8MEH-RFR8J-PTS8Q-92ATA-OTV8K-JEMBR-ACED
8MEH-RCKOP-BP9KK-YW8EA-6XSTN-SEMBR-ACED
8MEH-RNZLL-2Y4QX-79PPA-MRVQG-AEMBR-ACED
8MEH-R6633-YP39H-YCNSR-HCPKV-EEMBR-ACED
8MEH-RGHD3-SUKUO-SXPWA-PWQVP-9EMBR-ACED
8MEH-RGHD3-SUKUO-SXPWA-PDNML-9EMBR-ACED
8MEH-R3VBQ-DC433-3FPOA-YOQFR-NEMBR-ACED
8MEH-RB32G-UP98U-TRLQR-BKQQO-CEMBR-ACED
8MEH-RU7JQ-ACDRM-MQEPR-GHSH8-FEMBR-ACED
8MEH-RF3MY-BZ7CJ-9LUAR-SG97J-CEMBR-ACED
8MEH-RS47Y-82HT8-GONVA-BQGH3-DEMBR-ACED
8MEH-RGM33-K474L-6FGRR-8DOQK-UEMBR-ACED
8MEH-RGM33-K474L-6FGRR-899MQ-UEMBR-ACED
8MEH-RF3MY-BZ7CJ-9LUAR-SDNYQ-CEMBR-ACED
8MEH-RYH2W-SAT6N-H2HGA-WPNL4-9EMBR-ACED
8MEH-RLKZO-8CQHH-HSYKA-KGQ7A-SEMBR-ACED
8MEH-RF3MY-BZ7CJ-9LUAR-SJG6J-CEMBR-ACED
8MEH-R2CML-SS7FW-MOXFR-TXSKS-3EMBR-ACED
8MEH-RCKOP-BP9KK-YW8EA-6V6VM-SEMBR-ACED
අන්තර්ජාලයේ සැරිසරන ඔයාලට ඕනෙම කරන ප්‍රයෝජනවත් Malware මෘදුකාංගයක් වන Malwarebytes Anti-Malware
Posted By:
Unknown
on 3:19 AM
Malwarebytes Anti-Malware කියල කියන්නේ ගොඩක් දෙනෙක් අතර ජනප්‍රිය software එකක් ..මම කලින් post එකේ කිව්වනේ facebook ගිණුම් keylogging වලින් ආරක්ෂා කරගන්නා නම් හොඳ malware programe එකක් තියෙන්න ඕනේ කියල
ඒ හින්දම මම හිතුව ඔයාලට මේක දෙන්න ඕනේ කියල ..
මේකෙන් ඔයාලට හම්බෙන වාසි කිහිපයක් පහත මම දක්වල තියනවා
ඒ හින්දම මම හිතුව ඔයාලට මේක දෙන්න ඕනේ කියල ..
මේකෙන් ඔයාලට හම්බෙන වාසි කිහිපයක් පහත මම දක්වල තියනවා
✔ Lightning Fast Scanning Speed
✔ Full Scan For All Drives And Devices
✔ Working Fine With Other Anti-Malwares And Anti-Viruses
✔ The Pro Gives You First Priority Database Updates.
✔ It Quarantine Malwares So You Can Restore It If You Want
✔ Customizable Setting To Enhance Performance
✔ Extra Toolbox Utilities With Many New Features
✔ And The All New Realtime Proactive Protection Module
මෙතනින් software එක download කරගන්න
Sunday, December 8, 2013
Fun එකටත් එක්ක computer එකේ boot screen එක මාරු කරමු
Posted By:
Unknown
on 8:44 PM
windows boot screen එක මාරු කරන හැටි තම මේ ලිපියෙන් කියන්නේ ..මේක පොඩි වැඩක් ..මේකට පොඩි software එකක් download කරන්න තියනවා ,එකෙන් තමා මේ වැඩේ කරලා දෙන්නේ ..
fun එකටත් එක්ක කරලා බලන්නකෝ ...Starting Windows කියන එකට ඔයාලගේ නම වුනත් දාන්න පුළුවන් මේකෙන්
මෙතනින් download කරගන්න Click Here To Download
Saturday, December 7, 2013
System Ninja 2.4.3 System Optimization
Posted By:
Unknown
on 1:35 AM
Windows XP, Windows Vista හා Windows 7 සදහා නිපදව ඇති ඉතාමත් හොඳ software එකක් විදිහට මේක හඳුන්වන්න පුළුවන් ..මේක ඉතාමත් වේගවත් වගේම කාර්යක්ෂමයි .පරිගණකය slow වෙන එක ඉතින් අපි ඔක්කොම වගේ අත්විඳලා තියනවනේ ..එක වෙන එක අඩු කරගන්නා මේක හොඳ software එකක් system optimization විසදුමක් ලෙසින් “System Ninja” මෘදුකාංගය හදුන්වන්නට පුළුවන්.
ඔබේ පරිගණකයේ junk files වැනි අනවශ්‍ය files වගේ දේවල් ඉවත්කර, මෙහෙයුම් පද්දතියේ speed එක වැඩි කරගන වැඩ පහසු කරගන්නා පුළුවන් වෙන විදිහට තම මේක නිර්මාණය කරලා තියෙන්නේ ..ඇත්තටම try කරලා බලන්න. වටිනා software එකක් ..පහත link එකෙන් downlaod කරගන්න.
Free Download
Friday, December 6, 2013
ඔයාලගේ Internet Connection එකේ Speed එක වගේම Downlaod Speed එකත් වැඩි කරගන්නෙ මෙහෙමියි
Posted By:
Unknown
on 9:18 PM
මේ post එකෙන් මම කියන්න යන්නේ කොහොමද ඔයාලගේ Internet Connection එකේ සහ Downlaod Speed එක වැඩි කරගන්නේ කියල. මේක කරන්න යන්නේ Windows XP ,Windows Vista, 7 හා 8 යන OS සඳහායි ..
මුලින්ම ඔයාලට කියන්න ඕනේ මේ හැම operating system එකක්ම ඔයාලගේ Internet Connection speed එකෙන් 20% ක් තියාගන්නවා OS එකේම අභ්‍යන්තර කටයුතු සඳහා(මේකට කියන්නේ connection bandwith කියල ) ,ඒ කියන්නේ OS එක update කරන වැඩ වලට වගේ (ඔයාල OS එක update නොකරත් ඒ speed එක එහෙමම අඩු කරගන්නවා ,එක අපරාදෙනේ)
අපි දැන් කරන්න යන්නේ මේ හිර කරලා තියාගත්ත මේ connection bandwith එක නිදහස් කරන එකයි..එතකොට ඔයාලගේ Internet speed එක වගේම downlaod speed එකත් වැඩි වෙනවා ..
හරි වැඩේ කරන්නේ මෙහෙමයි..
- දැන් ඔයාල මුලින්ම යන්න Desktop එකට ..ඊට පස්සේ මේ විදිහට කරන්න.My computer icon එක උඩ right click කරලා properties ගිහින් hardware ටැබ් එකට ගිහින් device manager යන්න (windows 7 වල නම් properties ගිහාමම device manager පෙන්නයි )
- ඊට පස්සේ device manager එකේ Ports කියන එක click කරලා communication ports කියන එක double click කරන්න.එතකොට box එකක් open වෙයි.එකේ Port Settings කියන එකට ගිහින් එකේ "Bits per second" කියන එක 128000 ට වැඩි කරන්න ,"Flow control" කියන එක Hardware වලට වෙනස් කරන්න .
- හරි ඊට පස්සේමේ යට දිලා තියන එක copy කරලා Notepad එකේ paste කරලා .reg කියල save කරලා එක open කරලා එන messege එක ok කරලා දාන්න..
- REGEDIT4
[HKEY_LOCAL_ MACHINE\SYSTEM\ CurrentContro
lSet\Servic es\Tcpip\Parameters ]
“SackOpts”=dword: 00000001
“TcpWindowSize” =dword:0005ae4c
“Tcp1323Opts” =dword:00000003
“DefaultTTL” =dword:00000040
“EnablePMTUBHDetect “=dword:00000000
“EnablePMTUDiscover y”=dword: 00000001
“GlobalMaxTcpWindow Size”=dword: 0005ae4c
හරි දැන් ඔයාලගේ Download Speed එක දැන් මේකෙන් වැඩි වුනා.
හරි දැන් bandwith එක unserve කරගමු.(මේ කරන විදිහ windows 7 වල කරන්න බෑ ,එක කරන හැටි වෙනම පහත මම කියනවා )
දැන් Start ගිහින් run click කරලා (windows xp වල නම් Start menu එකේ run පේන්න තියනවා)
run box එකේ දැන් gpedit. msc කියල type කරලා enter කරන්න.
ඊට පස්සේ පල්ලෙහා පෙන්නලා තියන විදිහට කරන්න
>Local Computer Policy ——-–>Computer Configuration ——-–>Administrative Templates ——-–>Network–>QOS Packet Scheduler ——-–>Limit Reservable Bandwidth
ඊට පස්සේ Limit Reservable bandwidth කියන එක උඩ double click කරලා enable කියන එක select කරලා එකේ තියන 20% කියන එක 0% කරන්න.
හරි දැන් වැඩේ ඉවරයි.ඔයාලගේ internet speed එකත් දැන් වැඩි වුනා
Windows 7 සඳහා කරන්න තියෙන්නේ මෙච්චරයි.පහල තියන code එක copy කරලා notepad එකේ paste කරලා .reg කියල save කරලා එක open කරන්න...
Windows Registry Editor Version 5.00
[HKEY_LOCAL_MACHINE\SOFTWARE\Policies\Microsoft\Windows\Psched]
"NonBestEffortLimit"=dword:00000000
හරි වැඩේ ඉවරයි එහෙනම් ...
වැඩ කර කර ඉන්න ගමන් computer එක slow වුනාද?????
Posted By:
Unknown
on 8:55 AM
අපි වැඩ කර කර ඉන්නකොට computer එක slow වෙලා ඇතිනේ නේද හැමෝටම ??? ඒ වෙලාවට ඉතින් යක නගිනවනේ.Internet ගිහින් ඉන්නකොට එහෙම ඔහොම වෙනවනේ නිතරම.ඒ වෙලාවට ඉතින් Ctrl+Alt+Dlt ඔබල task manager ගිහින් end task කරන්නනේ වෙන්නේ.එක ටිකක් එපා වෙන වැඩක්නේ.
හරි මම අද දෙන්න යන්නේ මෙහෙම slow වෙන computer එකේ memory එක වැඩි කරලා අයෙත් speed කරලා දෙන පුළුවන් software එකක්.මේක පොඩි software එකක්.දාල බලන්න ඔයාලට වෙනසක් තේරෙයි ..
මෙතනින් download කරගන්න Click Here To Download
ෆොටෝ එඩිට් කරන්න නියම software එකක් !!!
Posted By:
Unknown
on 5:54 AM
ෆොටෝ එඩිටින් කිව්වම ඉතින් ඇපි හැමෝටම මතක් වෙන්නේ ඉතින් Photoshop තමා.Photoshop වලට ඉතින් සමාන කරන්න වෙන එකක් නැනේ.
එත් ඉතින් Photoshop වලින් වැඩ ගන්න එක හැමෝටම කරන්න බෑනේ..එකට එක ගැන දැනුමක් වගේම පොඩි පළපුරුද්දක් තියෙන්නත් ඕනේ. දැන් බලන්න මොනවත් දන්නේ නැති කෙනෙක් Photoshop ඕපන් කරගන ෆොටෝ එකක් එඩිට් කරන්න ගියොත් පුළුවන් වෙයිද ??? බෑනේ නේද ??
හරි මම මේ කියන්න යන්නේ Photoscape කියල ෆොටෝ එඩිටින් සොෆ්ට්වෙයාර් එකක් ගැන .මේක ඇත්තටම මරු software එකක්.වැඩ කරන්න ලේසි.Photoshop තරම් නම් ඉතින් වැඩ වැඩ ගොඩක් මේකේ කරන්න බෑ.එත් ඉතින් අපිට ගොඩක් ලොකු වැඩ කරන්න නෑනේ ,ඒ හින්ද මේකෙන් අපිට ලොකු වැඩක් ගන්න පුළුවන්.මේකෙත් ඇත්තටම හොඳ හොඳ වැඩ ගොඩක් කරගන්න පුළුවන් අපිට.ඔයාලත් ට්‍රයි කරලම බලන්නකෝ.මේකෙන් කරන්න පුළුවන් දේවල් මම පහත ඔයාලට පෙන්නලා තියනවා
- Viewer: View photos in your folder, create a slideshow
- Editor: resizing, brightness and color adjustment, white balance, backlight correction, frames, balloons, mosaic mode, adding text, drawing pictures, cropping, filters, red eye removal, blooming, paint brush, clone stamp, effect brush
- Batch editor: Batch edit multiple photos
- Page: Merge multiple photos on the page frame to create one final photo
- Combine: Attach multiple photos vertically or horizontally to create one final photo
- Animated GIF: Use multiple photos to create a final animated photo
- Print: Print portrait shots, carte de visites(CDV), passport photos
- Splitter: Slice a photo into several pieces
- Screen Capture: Capture your screenshot and save it
- Color Picker: Zoom in on images, search and pick a color
- Rename: Change photo file names in batch mode
- Raw Converter: Convert RAW to JPG
- Paper Print: Print lined, graph, music and calendar paper
- Face Search: Find similar faces on the Internet
Download photoscape
Subscribe to:
Posts (Atom)














