Showing posts with label FaceBook. Show all posts
Showing posts with label FaceBook. Show all posts

Sunday, February 9, 2014

FaceBookහි යාලුවොන්ගෙන් එන game request,විවිධ app request එහෙම block කරමුද???


FACEBOOK එකේ යාලුවෝ එවන එක එක game request එහෙම වදයක්ද??? මට නම් හරිම වදයක් මේ එක එක game requests.ඒක නිසාම මම ඒවා block කරලා තියෙන්නේ.ඒක කරන්නේ කොහොමද කියල මම ඔයාලටත් කියල දෙන්නම්.

ඉස්සරලම ඔයාලගේ account එකට ලොග් වෙලා account settings යන්න.

ඊට පස්සේ settings page එක පෙන්නයි ඔයාලට.එකේ Notifications කියන එක click කරන්න.



ඊට පස්සේ එන window එකේ "App requests and activity" කියන එක click කරන්න.



ඊට පස්සේ ඔයාලට පෙනෙයි ඔයාලට request එන games සහ apps.ඔයාලට request එන එක නවත්තගන්න ඕනේ game එක හරි app එක හරි තෝරගන එක uncheck කරලා දාන්න.






දැන් අය ඒ game එකෙන් හෝ app එකෙන් අය request ඔයාලට දකින්න හම්බෙන්නේ නෑ.


Friday, January 10, 2014

Facebook Photo Album එකක photos ඔක්කොම ටික එක සැරේට download කරමුද???


Facebook එකේ අපි photos දානවනේ..ඒවාගේ අපි ඉන්නවනම් අපි කැමති ඒවා  download කරගන්න ..එත් මේ photos ඔක්කොම ටික එකින් එක  downland කරන්න ගිහාම එපා වෙනවනේ ..
ඉතින් මම අද කියන්න යන්නේ කොහොමද මේ ෆොටෝ album එකම එක සැරේට  downland කරගන්නේ කියල ..
මේක කරලා දෙන්නේ පොඩි app එකකින්..හරි දැන් කියන්නම් මේක කරන විදිහ ගැන

ඉස්සරලම මෙන්න මේ ලින්ක් එකට යන්න .. Click Here

ඊට පස්සේ එන page එකෙන් ඔයාට ඕනේ යාළුවව තෝරාගන්න (ඒ කියන්නේ අපි බාගත කරන්න යන photo album එක තියෙන්නේ මන් ගාවනම් ඔයාල මව select කරන්න ඕනේ )

ඊට පස්සේ ඔයාට බාගත කරන්න ඕනේ photo album එක page එකේ දකුණු පැත්තෙන් තෝරාගන්න ..
ඊට පස්සේ continue කියන එක click කරන්න ..
දැන් ඔයාලට පෙයි photo album එකම download වෙනවා ...
වැඩේ ලේසි!!!



Friday, December 13, 2013

එක click එකකින් එකම post එක facebook groups කිහිපයකම post කරමුද ??

එකම post එකක් group ගොඩක එකම සැරේට දැනගන්නේ කොහොමද කියල තම මම අද කියන්න යන්නේ ..මේවා ඉතින් අපිම තම කියල දෙන්නේ :D

හරි හරි කරන හැටි බලමුකෝ

ඉස්සරලම මෙන්න මේ link එකට යන්න Link

ඊට පස්සේ පහත රුපයේ මම click here to bigin කියල ඊතලයකින් පෙන්නලා තියන තැන click කරන්න




ඊට පස්සේ ඔයාලගේ facebook ගිණුමට ලොග් වෙලා ,ඊට පස්සේ එන ඒවාට ok කරලා ඒ app එකට යන්න ..
එතකොට මම පහල පෙන්නලා තියනවා වගේ page එකක් එයි.

 
ඊට පස්සේ එතන හිස්ව තියන ඒවාට ඔයාලට අදාල දේවල් පුරවල,ඕනේ groups ටිකත් select කරගන post කියන එක click කරන්න ..(ඉහල රුපය බලන්න )

දැන් වැඩේ හරි  


Monday, December 9, 2013

ඔබගේ Facebook ගිණුම Hackers ලාගෙන් ආරක්ෂා කරගන්නේ කොහොමද???


මේකනම් ඉතින් අපේ යාලුවෝ ගොඩක් දෙනෙක්ට වැදගත් post එකක් වෙයි ...මොකද ඉතින් දැන් Facebook ගිණුමක් නැති කෙනෙක් හොයාගන්න අමරුයිනේ .. හරි මේක කියවල මේකේ තියන විදිහට වැඩ කරොත් ඇත්තටම facebookගිණුම hack වෙන්න තියන අවස්ථා අවම කරගන්නා පුළුවන් 


  • ඔයාලගේ ගිණුම password එකට කවදාවත් mobile number එකක් දන්නා එපා ,ඒ වගේම ඔයාලගේ නම,ගම  වගේ දේවල් දෙන්නත් එපා 
  • පුළුවන් තරම් ශක්තිමත් password එකක් යොදාගන්න ,ඇ කියන්නේ අඩුම ගැනේ අකුරු 10ක්වථ් තියන simple ,capital අකුරු වර්ග දෙකෙන්ම තියන password එකක් යොදා ගන්න ..
  • ඔයාලගේ ගිණුමේ secure browsing on කරලා තියන්න (https) එක කරන්න ඕනේ ය ඉන්නවනම් මෙතනින් යන්න Click Here
Phishing කියන hacking ක්‍රමයෙන් තමා දැන් කාලේ වැඩිම facebook ගිණුම් ප්‍රමාණයක් hack කරලා තියෙන්නේ ..Phishing වලින් ඔබගේ facebook ගිණුම ආරක්ෂා කරගන්නා පහත පියවර අනුගමනය කරන්න


  • ඔයාලගේ facebbok password එක facebbok වෙබ් අඩවියේ හැරෙන්නට වෙන මොනම අවස්ථාවකදීවත් භාවිතා කරන්න එපා ..
  • ඔබේ වෙබ් browser එකට WOT Extension එක භාවිතා කරන්න ..එක භාවිතා karama ඔයාල   Scam, Phishing  හෝ අනාරක්ෂිත වෙබ් අඩවි වලට යනකොට රතු පාටින් පෙන්නලා අනතුරු අඟවනවා ..මේක ඉතාමත් ප්‍රයෝජනවත් tool  එකක් ..එක මෙන්න මෙතනින් ගිහින් download කරගන්න
    Download  

Social Engineering කියන්නේ මේ වගේ facebbok ගිණුම් hack කරන තවත් ක්‍රමයක් ..
මේක කරන්න email මගින් ,hacker ලා ඔයාලට facebook එකෙන් එවන email වගේ ඒවාට සමාන විදිහේ බොරු emails එවනවා ,ඒවා හොඳින් පරීක්ෂා කරලා බලල ඒවාට ප්‍රතිචාර නොදක්වන්න වග බලාගන්න 

Keylogging කියන්නේ මෙහෙම hack කරන තව විදිහක් ,මේකනම් ටිකක් බරපතලයි ,keylogging වලින් පුළුවන් අපි පරිගණකයේ කරන ඕනෙම දෙයක් file,අපි keyboard එකෙන් කරන හැම වැඩක්මත් එක්ක file එකකට save කරලා එක hacker ගේ අතට ලැබෙන්න සලස්වනවා  ,අපේ emails වුනත් කියවන්න හැකියාව තියනවා මේකට .මේකට අහු වුනොත් නම් ඉතින් සොරිම තමා ...

මේකෙන් බේරෙන්න හොඳ Anti-Virus නැත්තම්  Anti-Malware software එකක් ඔයාල install කරගන තියෙන්න ඕනේ ....


 



Saturday, December 7, 2013

Facebook ගිණුමක් සදහටම delete කරලා දන්නෙ කොහොමද??


මේ post එකෙන් කියන්න යන්නේ කොහොමද facebook ගිණුමක් සදහටම delete කරලා දාන්නේ..
ඔබට delete කරන්න ඕනේ ගිණුමට ලොග් වෙලා මේ link එකට යන්න 
Click Here


  • ඊට පස්සේ click කරන්න Delete My Account කියන එක 
  • ඊට පස්සේ අහයි ඔයාලගන් You are about to permanently delete your account. Are you sure? කියලා ...එක ok කරන්න 
  • හරි දැන් දවස් 14 ක් ඇතුලත ඔයාලගේ FB ගිණුම delete වෙලා  යයි 
  • ඔයාලට අයෙත් ඒ ගිණුම ඔනේනම් කරන්න තියෙන්නේ දවස් 14ත කලින් නැවත fb ගිණුමට ලොග් වෙන එක විතරයි ..




Thursday, December 5, 2013

Facebook එකේ හොරන් chat off කරගන ඉන්නේ කවුද බලමුද????

දැන් මම කියන්නේ යන්නේ Facebook online හිටියත් බොරුවට Ofline ඉන්නවා වගේ chat off කරගන ඉන්න යාලුවෝ අතටම අල්ලගන්න විදිහයි  :D  

මෙන්න මෙකයි ක්‍රමය. online now කියන app  එකෙන් තමා මේ වැඩේ කරලා දෙන්නේ. මේකේ chat off කරන නැතුව ඇත්තටම online ඉන්න අයගේ නමට ඉස්සරහින් කොළ පාට රවුමක් තියනවා.chat off කරගන හොරට online ඉන්න අයගේ නමට ඉස්සරහින් අළු පාට වගේ අර්ධ වෘත්තයක් තියනව ... 


ඉතින් ඔන්න හොරට chat off කරගන ඉන්න අයව අතටම අල්ලගන්න පුළුවන් ඔයාලටත් දැන්
මම කලින්  කිව්වා වගේ මේක Facebook Application එකක් ..එකේ නම අයෙත් කියන්නම්, "Online Now " තමා නම. search කරලා try කරලා බලන්නකෝ