හරි අද කියල දෙන්න යන්නේ ඔබේ බ්ලොග් එකට Facebook Comment Box එකක් දාගන්න විදිහ ගැනයි.
මේකේ තියන විදිහටම වැඩේ කරන්න එතකොට ලේසියෙන් comment box එක දාගන්න පුළුවන් ..
ඉස්සරලම Facebook App ID එකක් හදාගන ඉන්න ඕනේ.එක කරගන්න මෙතන click කරන්න..
Click Here
හරි එකට ගියාට පස්සේ page එකක් open වෙයි.එකේ දකුණු පැත්තේ උඩම කොනේ ඇති Register as a developer කියල.එක click කරලා වෙන මොනවත් කර කර ඉන්න ඕනේ නෑ දිගටම continue කරගන යන්න.steps 3යි එහෙම කරන්න තියෙන්නේ.එතකොට ඔයා එයි වෙන page එකකට..යට එකේ රුපයක් දාල තියනවා ..
උදා-
DisplayName-Plus Mark
NameSpace-plusmark
email address එකටත් ඔයාල කැමති එකක් දෙන්න.App domain කියන එකට blogspot.com කියල දෙන්න .
ඊට පස්සේ ඒවාට යටින් ඇති Select how your app integrates with Facebook කියල එකක්.ඒක යටතේ තියන පලවෙනි එකේ හරිය උඩ click කරන්න,කරලා එතෙන්ට ඔයාලගේ බ්ලොග් එකේ URL එක දෙන්න
හරි එච්චරයි..ඊට පස්සේ save changes click කරන්න.හරි දැන් අපි අපේ APP එක හැදුව.දැන් බලන්න මේ උඩ තියන රූපේ උඩම කෑල්ලේ App ID කියල එකක් තියනවා.එක ඉස්සරහින් තියන number එක මතක තියාගන්න එක අපිට ඕනේ වෙනවා ..
හරි දැන් ඔයාල යන්න ඔයාලගේ blog එකේ dash board එකට ගිහින් Templates ගිහින් edit HTML click කරන්න.එතකොට box එක open වෙලා එකේ එක එක වචන ,ඒ කිව්වේ HTML tags ගොඩක් පෙන්නයි.ඔයාල ඒ box එක මැද්දේ එක සැරයක් click කරලා Control Button එකයි key board එකේ F අකුරයි ඔබන්න.
එතකොට පොඩි box එකක් open වෙයි.අන්න ඒ box එකේ <head> කියල type කරලා enter කරන්න.එතකොට <head> කියල එක පාට වෙලා පේයි.ඒ පාට වුන <head> කියන එකට යටින් මෙන්න මේ html code එක paste කරන්න .
හරි දැන් අයෙත් Control+F ඔබන්න ,එතකොට අර වගේ පොඩි box එකක් අයෙත් open වෙයි.එකේ දැන් මෙන්න මේක copy කරලා ගිහින් paste කරලා enter කරන්න.
0 comments:
Post a Comment